ශ්‍රී ලාංකික සංක‍්‍රමිකයකුව පිටුවහල් කිරීමට කැනඩාව තීරණය කරයි..

ශ්‍රී ලාංකික සංක‍්‍රමිකයකුව රටින් පිටුවහල් කිරීමට කැනඩාව තීරණය කර ඇති බව වාර්තාවේ. කැනඩා පුරවැසිභාවය හිමි මාණික්කවාසගම් සුරේෂ් නැමැත්තා කැනඩානු අධිකරණයට ඉදිරිපත් කළ අභියාචනය ප්‍රතික්‍ෂේප කර තිබේ. පසුගිය දශක දෙකකට පෙර සිට තමන්ව රටින් පිටුවහල් නොකළ යුතු යැයි සුරේෂ් කළ අභියාචනය කැනඩානු අධිකරණය විසින් ප්‍රතික්‍ෂේප කර තිබේ. මානික්කවාසකම් සුරේෂ් කැනඩාවේ සිට කොටි සංවිධානයට අරමුදල් සැපයා ඇති … Continue reading ශ්‍රී ලාංකික සංක‍්‍රමිකයකුව පිටුවහල් කිරීමට කැනඩාව තීරණය කරයි..